ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ජනාධිපති කාර්යාලයට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉරානයේ රතු කුරුස සංවිධානය සඳහන් කළේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වන විට පුද්ගලයන් 787දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර කුඩා ළමුන් 176දෙනෙක් ද සිටින බව එම සංවිධානය සඳහන් කරයි.
එමෙන්ම මේ වන විට ස්ථාන 504කට ප්‍රහාර එල්ල කර තිබෙන බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් අවම වශයෙන් නගර 153ක පුද්ගලයන් පීඩාවට පත්ව සිටින බවයි.
Saru News
















