ජනාධිපති පුටින්ගේ ලිමොසීන් රථය ගිනිගනී: ජනාධිපති ඝාතන තැතක් පිළිබඳව කටකතා පැතිරේ

0
15


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල මෝටර් රථ සමූහයට අයත් යැයි විශ්වාස කෙරෙන පවුම් 275,000 ක් වටිනා ඕරස් සෙනාට් ලිමොසින් රථයක්, මොස්කව්හි ඉහළම බුද්ධි ඒජන්සිය වන FSB මූලස්ථානය අසල වීදියකදී පුපුරා ගොස් ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය මාර්තු 29වන දා මෙම පිපිරිම සිදුවී ඇති අතර මෙය රුසියානු නායකයා ඝාතනය කිරීමට තැත් කිරීමක් වශයෙන් කටකතා පැතිරී තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටියේ කවුරුන්ද යන්න වාර්තා නොවන අතර මෙය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ල ඇතිකරන සිදුවීමක් ලෙසයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here