ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන, තම අනන්‍යතාව තහවුරු කර ලබා ගැනීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් රජය අවධානයෙන් සිටින බවයි.
රට තුළ ප්‍රමාණවත් ලෙස ඉන්ධන තිබෙන බවත්, ගොවි ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Saru News













