දේශීය පුවත් අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන බව ජනපති කියයි By Saru FM Media - March 30, 2025 5:19 PM 0 11 FacebookTwitterPinterestWhatsApp එළඹෙන අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ඔහු මේ බව පවසා සිටියේ දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් Saru FM Media