හෙට ටිරාන් CIDය ට!

0
15


රෂිකා හෙන්නායක මාර්තු 30 , කොළඹ (LNW):

හෙට උදෑසන 10ට ,හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබෙන බව වාර්තා වේ.

ඒ, 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

මේ වනවිට සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here