ජෙරුසලමට බටහිරින් පිහිටි ප්‍රදේශයකට ඉරානයෙන් ප්‍රහාරයක්

0
4

ඊශ්‍රායලයේ ජෙරුසලමට බටහිරින් පිහිටි ප්‍රදේශයකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ජෙරුසලමට බටහිර දෙසින් බෙයිට් ෂෙමේෂ් නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 27කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට පහරදීමත් සමග ප්‍රති ප්‍රහාර ලෙසින් ඉරානය දියත් කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයට දැඩි හානි සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here