රාජාංගනේ හිමිගේ ක්‍රිකට් උද්ඝෝෂණයට පැමිණ ඇත්තේ හය දෙනයි !

0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව රාජාංගනේ සද්ධාරතන හිමියන් විසින් අද (01) දිනයේ කැඳවන ලද උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ 06 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් සඳහා පැමිණෙන ලෙස රාජාංගනේ හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් එහි පැමිණ ඇත්තේ අරගල සමයේ ප්‍රසිද්ධියට පත් සමාජ ක්‍රියාකාරිකයකු වූ ධානිෂ් අලි සහ තවත් 05 දෙනෙකු පමණි.

ඒ අනුව ක්‍රිකට් බේරාගැනීමට යැයි කියමින් රාජාංගනේ හිමියන් කැඳවූ උද්ඝෝෂණය මුළුමනින්ම අසාර්ථක වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –

The post රාජාංගනේ හිමිගේ ක්‍රිකට් උද්ඝෝෂණයට පැමිණ ඇත්තේ හය දෙනයි ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here