ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාර

0
3

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ලකර තිබේ.

ඒ බව තහවුරු කරමින් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරානයට ප්‍රහාර එල්ලකළ බවය.

මෙම ප්‍රහාරයත් සමග ඇති විය හැකි තත්ත්වයන් සලකා බලා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

මෙම ප්‍රහාර සඳහා අමෙරිකාවේ සහායද ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here