අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලට අදාළව ඔහුව 2025 පෙබරවාරි 25 වනදා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ, ඔහු පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී ය.

The post හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට දින 90ක රැඳවුම් නියෝග appeared first on LNW Sinhala.
Saru News
















