අම්මගේ තුරුලේ හුරතල් වෙන චූටියා දවසින් දවස ලොකු වෙනවා දකිද්දී අම්මා කෙනෙක්ට සතුට වගේම දුකකුත් ඇති වෙනවා. ඉදිරියට අතේ වඩාගෙන හුරතල් කරන කාලය අවසන් වෙන නිසා ඇති වෙන දුකත් දවසින් දවස චූටියා උස්මහත් වෙන සතුටත් කියන දෙකම තමයි ඒ.
චූටියා වගේම මේ වයස් සීමාවේ සිටින දරුවන්ගෙන් 5/6 ක් දරුවන්ට හොඳ සන්නිවේදන දක්ෂතාවයන් හා විවිධ ක්‍රියාකාරීත්වයන් සඳහා ඔවුන්ගේ භාෂාව භාවිත කිරීමටත් දියුණු කරගෙන තිබේ. මෙම වයසේදී කථනය, භාෂාව හා සන්නිවේදන දක්ෂතා වඩා වැදගත් වන අතර එය ඔවුන්ගේ සාක්ෂරතාවය හා කියවීමේ දක්ෂතා වර්ධනයට උදව් වේ.
මෙම දරුවන්ගේ දක්ෂතාවයන් ආකාර 5 ක් යටතේ වර්ධනය කරගත හැක.
කථනය, භාෂාව හා සන්නිවේදනයේ පියවර
අවුරුදු 5 – 6
උදා: පහල තට්ටුවට ගොස් ශීතකරණය ඇර ඔබගේ පානය ඉවතට ගන්න.
උදා: සතුන්, ඇඳුම්, ආහාර
අවුරුදු 7
අවුරුදු 9
අවුරුදු 12
උදා: මේ අතරතුරේදී
අවුරුදු 5 – 12 දරුවෙකුගේ වර්ධනය හා සංවර්ධනය
එකිනෙකා අතර අන්තර් ක්‍රියා පැවැත්වීම
අවුරුදු 6 – 7 දක්වා
අවුරුදු 8 – 9
අවුරුදු 10 – 12
පාසැල් අවධියේ දක්ෂතා හා වටහා ගැනීම්
Saru FM Media