ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ ලෝක බැංකුවෙන් සමාලෝචන වාර්තාවක්

0
8

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා පසුගිය තුන් වසර තුළ සිදුකළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් පමණ වූ මූල්‍ය ගැලපීම ඉතිහාසයේ විශාලතම මූල්‍ය සැකසුමක් බව ලෝක බැංකුව පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here