කිත්සිරි රාජපක්ෂට ඇප

0
13


දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි නිවැසියන්ට බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගත් මෙම සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප  මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළා. 

ඊට අමතරව ආරවුල ඇතිවූ ස්ථානයට ගොස් යළි  ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here