ඇවන්ට් ගාඩ් සමාගමේ පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම විසිවෙයි

0
3

ඇවන්ට් ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඇවන්ට් ගාඩ් සමාගම සහ එහි සේවකයින් පිරිසක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

The post ඇවන්ට් ගාඩ් සමාගමේ පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම විසිවෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here