දේශීය පුවත් රුසියානු තානාපතිවරයා ජනපති ලේකම් හමුවෙයි By dilshan - February 25, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය. Saru News