මින් පෙර ලිපියකදී ස්වභාවික ගබ්සාව පිළිබඳව දැනුවත් කළ ආකාරය ඔබට මතක ඇති. මෙම ලිපිය හරහාද අප බලා පොරොත්තු වන්නේ ස්වභාවිත ගබ්සා වීමට බලපෑ හැකි හේතු, ගබ්සා වර්ග මෙන්ම එවන් අවස්ථාවකදී ලබා දෙන සාත්තුව පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. එසේ ගත් කළ ගබ්සාවක් ඇති වීමට මවගේ මෙන්ම ඇතැම් විට කලලයේ යම් යම් තත්ත්වයන්ද හේතු විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරනවා.
ගබ්සාවකට මුල් විය හැකි මවගේ හේතූ
උදා: මැලේරියාව, වෛරස් ආසාධන
උදා: දිගු කාලීනව පවතින වකුගඩු රෝග (Chronic Nephritis)
දියවැඩියාව
දිගු කාලීනව පවතින කැස්ස (Chromic cough)
උදා: නීරක්තිය – Anemia
උදා: මැලේරියා ඖෂධ
උදා: ගර්භාෂයේ අසාමාන්‍ය පිහිටීම
ගබ්සාවකට මුල් විය හැකි දරුවාගේ හේතූ (40% පමණ බලපායි)
උදා – විදලිත තල්ල (Cleft Palate), අන්නසෝත්‍රය වැනි නාලවල පටුවීම (atresia)
උදා: නාභිය අසලින් උදරයේ කොටස් ඉවතට පැමිණීම
ගබ්සාවන් ප‍්‍රධාන වශයෙන් ආකාර 2 කි.
ප්‍රේරිත ගබ්සාවන් ප‍්‍රතිකාරාත්මක හේතූ නිසා හෝ සාපරාධී ලෙස සිදු කරයි. මෙහිදී අප ස්වයං සිද්ධ ගබ්සාවන් ගැන කතා කරමු.
තර්ජිත ගබ්සාව (Threaten abortion)
සති 24 ට පෙර යෝනිය මගින් රක්තවහනය සිදු වේ. ගර්භාණීතාවය අවසන් කිරීමට තැත් කරයි. මෙහි ලක්‍ෂණ ලෙස,
තර්ජිත ගබ්සා තත්ත්වයකදී ප‍්‍රතිකාර හා සාත්තුව
මේ තත්ත්වයේදී රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය. රෝහල් ප‍්‍රතිකාර අවසන්ව නිවසට ගිය පසු පහත ලෙස ආරක්‍ෂා විය යුතුය.
බහිස‍්‍රාවය පිළිබඳව සැලකිලිමත් වීම
පෝෂණය
ප්‍රෝටීන අධික විටමින් හා යකඩ අධික ආහාර ලබාදිය යුතුය.
නොවැලක්විය හැකි ගබ්සාව (Inevitable abortions)
තර්ජිත ගබ්සාව ධාරණ සමය අවසන් වනතුරු රඳවාගත නොහැකි වුවහොත් මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී භ‍්‍රෑණයා හා පටල වෙන් වී සම්පූර්ණ හෝ අසම්පූර්ණ ගබ්සාවක් බවට පත් වේ. නොවැළැක්විය හැකි ගබ්සාවකදී,
Saru FM Media