උපරිම උෂ්ණත්වය රත්නපුරයට

0
11

අද (24) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.8ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. 

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.1ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here