දේශීය පුවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධුරයේ වැඩ අරඹයි By dilshan - February 25, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද (25) උදෑසන ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වැඩභාරගනු ලැබීය. Saru News