දේශීය පුවත් ලුම්බිණියට ගිය වන්දනාකරුවන් ආරක්ෂිතව ඉන්දියාවට By dilshan - September 10, 2025 0 7 FacebookTwitterPinterestWhatsApp ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. Saru FM Media