බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

0
7

හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

ඊයේ (23) හවස මෙම අනතුරට ලක්ව ඇත්තේ, හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හා කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකි.

අනතුරින් බස් රථවල ගමන්ගත් මගීන් 6 දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here