කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

0
9

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිත ව තිබේ.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here