8 වැනිදා දේශබන්දුගේ පොලිස්පතිකම නැතිවෙයි?  I Sri Lanka Latest News

0
13


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය.Sri Lanka Latest News

අද (02) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායකවරයා මේ බව දැනුම්දී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here