කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම ස්ථානය හා විවෘත අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් දෙවතාවක් ඔලිම්පික් යාමට වරම් ලද ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා නොකඩවා වසර 9ක් පුරාවට දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.
එමෙන්ම පිරිමි අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත් අතර ශූරතාවය වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගන්නා ලදි.
කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත් අතර ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත්තේය.




The post 62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026! appeared first on LNW Sinhala.
Saru News










