දේශීය පුවත් 4K වෙන නිධානය By Saru FM Media - April 7, 2025 2:57 PM 0 18 FacebookTwitterPinterestWhatsApp ගෞරවනීය සම්මාන රැසකින් පිදුම් ලැබූ නිධානය චිත්‍රපටය 4K තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. නවීන තාක්ෂණය මුසු කළ මෙම චිත්‍රපටය අද (07) තිරගත කිරීමට නියමිතයි. ඒ කොළඹ ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදීයී. Saru FM Media