ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමග අත්වැල් බැඳගනිමින් 23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා සියලු කටයුතු සූදානම් බව අද දින (08.05.2025) කොළඹ නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය. Sri Lanka Latest News
ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීසිටින දක්ෂ දරු දැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තැබීමට DSI ප්‍රධානත්වයෙන් වර්ෂ 1999දී ආරම්භ කළ DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපීපෙනෙන දියුණුවකට මග හෙළිකළ සංධිස්ථානයකි.




ප්‍රියන්ත හෙට්ටිගේ
Saru FM Media