21 රැළියට එනවා-මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

0
8

ලබන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතය.

සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා ඇත.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ වර්ථමාන ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here