2025 ෂෙන්හායි සහයෝගිතා රටවල මාධ්‍ය සංසදයට රටවල් රැසකින් නියෝජිතයන්

0
5


චීනයේ ෂිං ජියෑං පළාතේදී ආරම්භ වූ 2025 ෂෙන්හායි සහයෝගිතා රටවල මාධ්‍ය සංසදය ලබන 27 වනදා දක්වා පැවැත්වෙනවා. 

මෙවර එහි තේමාව වන්නේ “සමෘද්ධිමත් අනාගතයක් සඳහා එක්ව වඩාත් ලස්සන නිවසක් ගොඩනැගීම” යන්නයි. 

රටවල් 26ක් නියෝජනය කරමින් නියෝජිතයන් 200කට අධික සංඛ්‍යාවක් එම සංසදයට එක්ව සිටිනවා. 

චීනයේ ෂිං ජියෑං පළාතේදී ආරම්භ වූ 2025 ෂෙන්හායි සහයෝගිතා රටවල මාධ්‍ය සංසදයට සහභාගී වී සිටින නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත දහනායක මහතා ඒ සම්බන්ධයෙන්  මෙලෙස කරුණු දැක්වුවා. 

Neth Sound · CHINA CO 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here