2024 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

0
10


2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම අයදුම්පත් අද (09) සිට අප්‍රේල් 30 දක්වා http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ යොමු කළ හැකි බවයි වාර්තා වන්නේ.

උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා.

ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබාගත හැකි වනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here