සුවසැරිය ‘1990’ ගිලන්රථ සේවයට අදාලව දැනට පවතින කොළ පැහැති වර්ණය හෝ එම අංකය හෝ වෙනත් යමක් වෙනස් කිරීමට ආණ්ඩුවේ අදහසක් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛi නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21දා) පැවසීය.
එහෙත් මෙම හදිසි ප්‍රතිචාර සේවාව නවීකරණය කළ යුතුව ඇතැයි කී ඇමැතිවරයා මෙහි වැදගත්ම අවශ්‍යතාවය වන්නේ 1990 නමැති හදිසි අංකය ජනතාව අතර තවදුරටත් ව්‍යාප්ත කිරීම බවද කීය.
Saru FM Media