18 හැවිරිදි සැකකරු ‘පොඩි දිමුතු’ ඝාතනයේ තොරතුරු වමාරයි 

0
3

අම්බලන්ගොඩ නිවසක ඉකුත් ජනවාරි 28 වනිදා පැවති සාදයක් අතරතුරදී ‘පොඩි දිමුතු’ නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සිද්ධියට අදාළ තවත් වැදගත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here