දේශීය පුවත් 18 හැවිරිදි සැකකරු ‘පොඩි දිමුතු’ ඝාතනයේ තොරතුරු වමාරයි By dilshan - February 4, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp අම්බලන්ගොඩ නිවසක ඉකුත් ජනවාරි 28 වනිදා පැවති සාදයක් අතරතුරදී ‘පොඩි දිමුතු’ නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සිද්ධියට අදාළ තවත් වැදගත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. Saru News