159ක් ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් බටලන්ද විවාදයට ආවේ විසි දෙනයි! ටිල්වින්ගේ රතු කමිසය ගැන ලැජ්ජයි! ඕක ගලවලා දාපන්..! VIDEO I Sri Lanka Latest News

0
10


පසුගියදා පැවැති බටලන්ද විවාදය සදහා මන්ත්‍රීවරුන් 159 දෙනකු සිටින ආණ්ඩුවෙන් සහභාගී වී සිටියේ මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණක් බව පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ලැජ්ජා විය යුතු බවත්, ඔහුගේ රතු කමිසය ගලවා දමන ලෙස තමන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here