1400ක් එක්ක වහලා දාපු කටුනායක ඇඟළුම් කම්හල ගැන කියද්දී හඳුන්නෙත්ති දිලිත්ටයි-දෙරණටයි-නයාටයි-නයි පැටවුන්ටයි ගහගෙන ගහගෙන යයි! VIDEO I Sri Lanka Latest News

0
6


කටුනායක ඇඟලුම් කර්මාන්තශාලාවක වසා දමා ඇත්තේ එක කොටසක් පමණක් බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

එම සමාගමට රට තුළ ඇඟලුම් කර්මාන්තශාලා තුනක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

‘තම ආණ්ඩුව ආවට පසු ගැමන්ට් ෆැක්ටරි කොපමණ අරිනවාද’ යයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

සාමාන්‍ය සංසිද්ධිය වන්නේ වැහෙනවා ඇරෙනවා යයිද පැවසූ ඔහු ඇරෙන එක කතා නොකර වැහෙන එක අංශයක් ගැන පමණක් කතා කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

මෙහිදී දෙරණ හිමිකරු දිලිත් ජයවීරට මෙන්ම දෙරණ නාළිකාවටද අමාත්‍යවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here