14 වැනි ලියෝ පාප් වහන්සේ හා අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවෙයි (ඡායාරූප)

0
3


අභිනව 267 වැනි පාප් වහන්සේ ලෙස තේරී පත් වූ 14 වැනි ලියෝ පාප් වහන්සේ සහ මෙරට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (13) මුණගැසුණා.

ඒ වතිකානයේ දීයි.

එහිදී දෙපාර්ශ්වය ඉතා සුහද පිළිසඳරක නිරත වූ බවයි වාර්තා වන්නේ.

K1
K2
K3
K4



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here