දේශීය පුවත් ෆොන්සේකාට සම්බාධක නෑ! ෆොන්සේකා යටතේ සිටි ෂවේන්ද්‍ර ඉන්නවා! ආණ්ඩුවට කොන්ද පණ නෑ! විමල්ගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - March 28, 2025 10:22 AM 0 10 FacebookTwitterPinterestWhatsApp එක්සත් රාජධානිය මගින් සම්බාධක පැනවූ පුද්ගලයන් අතර ෂවේන්ද්‍ර සිල්වා සිටියද සරත් ෆොන්සේකා නොමැති බව විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ මීට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුවට කොන්ද පණ නැති බවකි. Saru FM Media