ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක්

0
19


ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

රිච්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here