මෙරට ළමා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වසර තුනක් සඳහා සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පල කර තිබේ.
ඒ අනුව ඉදිරි වසර තුනක කාලය සදහා මෙරට නව යෞවන වියේ පසුවන පිළිකා රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානමින් සිටී.
ඊට අදාල ගිවිසුම්ගතවීම ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිත අතර එමගින් පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කරනු ඇත.
1
Saru News








