හෝමාගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි.
ජාතික ජන බලවේගය – 66,634 (28)
සමගි ජන බලවේගය – 19,376 (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,575(06)
එක්සත් ජාතික පක්ෂය – 6,259(02)
සර්වජන බලය – 3,989(02)
පීපල්ස් ඒලියන්ස් – 3,013(01)
ස්වාධීන කණ්ඩායම – 2,381(01)
ජාතික නිදහස් පක්ෂය – 1,321(01)
Saru FM Media