හොරු ඇල්ලීම ආරම්භ කළ නිසා විපක්ෂය කලබල වෙලා – ඇමති නලින්ද

0
11


හොරු ඇල්ලීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් විපක්ෂය ඒ නිසාම කලබලයට පත්ව ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කරන්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here