හොරණ – කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අද දෙවන දිනටත්

0
5

හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here