දේශීය පුවත් හොරකම් කරන්නේ නෑ කියලා ආපු ආණ්ඩුවත් හොරකම් කරලා? මෙන්න මාස 6ට කරපු හොරකම් 5ක්! ඔන්න නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් නම්! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 20, 2025 8:39 AM 0 3 FacebookTwitterPinterestWhatsApp ගතවූ මාස 6ක කාලය තුළ වත්මන් ආණ්ඩුව සිදුකළ වංචා දූෂණ ක්‍රියා 5ක් පිළිබඳ හෙළිදරව් කිරීමට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කටයුතු කළා. Sri Lanka Latest News Saru FM Media