හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
නොවැම්බර් 7සිට 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය…
1.) ලහිරු මදුශංක (නායක)
2.) ධනංජය ලක්ෂාන්
3.) තනුක දාබරේ
4.) නිමේෂ් විමුක්ති
5.) ලහිරු සමරකෝන්
6.) තරිඳු රත්නායක
7.) සචිත ජයතිලක
8.) මොවින් සුබසිංහ
Saru FM Media