හේමාල් රණසිංහ අත්අඩංගුවට – Saru News | සිංහල

0
5

වැල්ලවත්ත පොලිසිය විසින් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවත්ත හැව්ලොක් සිටි හීදී ඉකුත් 08 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here