වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. Sri Lanka Latest News
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැටන්පොළො සැකරළියාවත්ත පදිංචිව සිටි ජේ තිළිණ විරාජ් මෙම නැමති 16 හැවිරිදි සිසුවායි.
ඉකුත් 16 වෙනි දින මියගිය සිසුවා අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණිමින් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර මාවතගම සහ වෙල ගෙදර පොලිසි මගින් විමර්ශන සිදුකර මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 15/18 අතර පසු ඇරෑපොල කන්ද හා අඹ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
Saru FM Media