දේශීය පුවත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පති යළි රිමාන්ඩ් By dilshan - November 12, 2025 0 9 FacebookTwitterPinterestWhatsApp යළි රිමාන්ඩ් අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පති ලබන නොවැම්බර් මස 26දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. Saru FM Media