හෙට සිට බස් ටිකට් එක අනිවාර්යයයි

0
2

ඔක්තෝබර් 01 වැනිදා සිට මගී ප්‍රවේශ පත්‍ර ලඟ තබා ගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහිදී ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවැන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශ පත්‍රයක් නොගෙන යන මගියෙකුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම ‌කෙරේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here