දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද, සහ නැගෙනහිර පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ මෙලෙස උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එබැවින් මේ සන්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Saru FM Media