‘හූ.. හූ..! කෝ මිග් යානා ගනුදෙනුව ගැන හොයන්නේ නැද්ද? ආපු ගමන් හොයනවා කිව්වා නේද? අපිව හිරේ දානවා කිව්වා නේද? කෝ ගිවිසුම? අත්සන් කරපු නිලධාරීන් දැන් ඉන්නේ කාත් එක්කද?’ මාලිමා ආණ්ඩුව මිග් ගනුදෙනුව ගැන වචනයක්වත් නොකියා ඉද්දී චෝදනා ලැබූ උදයංග වීරතුංගම එළියට ඇවිත් ආණ්ඩුවට කෝචොක් කරයි! VIDEO I Sri Lanka Latest News

0
8


මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් වත්මන් ආණ්ඩුව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කොට නොමැති බව හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දුන්නේ ඊට අදාළ ගිවිසුම පවා මේ වනවිට අස්ථානගත වී ඇති බවත්, චෝදනා ලැබූ ඉහළ නිලධාරීන් පවා වත්මන් ආණ්ඩුව සමග ගනුදෙනු කරන බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here