
අද (16) පවත්වන්නට යෙදුණ හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ විවිධ අවස්ථා කිහිපයක ඡායාරූප පහතින්
අවුරුද්ද සමරන්නේ නැති අන්‍යාගමිකයින් පවා මීට එක්විය.
සත්වෝද්‍යානයේ වයස 153 ඉබ්බාට හිසතෙල් ගෑ හැටි.
මන්ත්රීනී චමින්ද්‍රානි කිරිඇල්ල හා ඇමති නලින්ද ජයතිස්ස මහනුවර ජාතික උත්සවයේදී
ඇමති නලින්ද ජයතිස්ස මහනුවර ජාතික උත්සවයේදී
ගිහියන් මෙන්ම පැවිද්දන්ද මෙම චාරිත්‍රය සැමරීම අවශ්‍යය.
රජයේ පොලිස් නිලධාරීන්ටද මෙම අවස්ථාව අමතක නැත.
සාම්ප්‍රදායිකව අලින්ට හිස තෙල් ගැල්වීම රජ සමයේ සිට පැවතෙන චාරිත්රයකි.
අගමැතිනි හරිනි පන්සලේදී
අගමැතිනි හරිනි
ඇමති හඳුන්නෙත්ති පන්සලේදී
විදේශික වෛද්‍ය සිසුවියක හිස තෙල් ගෑමට එක්ව සිටි හැටි.
ඇමති සුනිල් හඳුන්නෙත්ති
Saru FM Media