එඬරු තෙල් ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළ, කෙස් වැවීම වර්ධනය කරන, සම පැහැපත් කරන ඉතාමත්ම වටිනා තෙල් වර්ගයක්. එඬරු තෙල් භාවිතා කර සාදා ගන්නා මේ ආලේපය සම මත ආලේප කර විනාඩි 20 කින් පමණ ඉවත් කරන්න..
මෙම සත්කාරය මඟින් සමේ ඇති ලප කැළැල් ඉවත් කිරීම මෙන්ම සම පැහැපත් කිරීමේ කාර්යයද සිදු වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර පල්පයක් ලෙස සකස් කර මුහුණේ ආලේප කරන්න. සතියකට වරක්වත් මේ සත්කාරයන් සිදු කරන්න. වෙනස ඔබම අත්විඳින්න.
– ඉරේෂා –
Saru FM Media