හිසතෙල් ගෑමේ නැකත හෙට

0
21


සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුවට අනුව හිසතෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා. 

ඒ අනුව හෙට පූර්ව භාර 09.04ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනැවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන්.

හිසතෙල් ගෑම සඳහා භාවිත කරන ආයුර්වේද ඖෂධ වර්ගවල ඇති වැදගත්කම කෙසේද? 

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා.

Neth Sound · PROF KALUARACHCHI 01

හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම ද ඉතා වැදගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Neth Sound · PROF KALUARACHCHI 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here